Skip to main content

ගිනස් වාර්තා තැබූ 'රත්නපුර විතානකන්ද තේ

ජපානයේ පැවති ලෝක ප්‍රදර්ශනයකට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ තේ වෙන්දේසියකදී ශ්‍රී ලංකාවේ තේ කිලෝග්‍රෑමයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල සටහන් කිරීමට රත්නපුර විතානකන්ද තේ කර්මාන්ත ශාලාව සමත් විය. එම තේ කිලෝග්‍රෑමය ඇමරිකානු ඩොලර් අටසිය හැටක මුදලකට, එනම් ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් දෙලක්ෂ පනස් පන්දහසකට අලෙවි වීමත් සමඟ එය ගිනස් ලෝක වාර්තාවක් ලෙසින් ද ඉතිහාසයට එක්විය.



Comments

Popular posts from this blog

Marketing Executive, Call Center Assistant - State Mortgage and Investment Bank | youtube ads|adwords

Applicants are invited to the following job vacancies at State Mortgage and Investment Bank.  | youtube ads|adwords
https://youtu.be/aBTjQsLkbz4   LIVE🔴 ජනපති අනුරගෙන් මේ දැන් රටටම විශේෂ නිවේදනයක් Special Speech Of Anura Kumara | #motivation https://youtu.be/aBTjQsLkbz4  

🔴මරික්කාර් පෙන්වූ ඡායාරූපයක් නිසා උරණ වු මන්ත්‍රිවරිය

  🔴මරික්කාර් පෙන්වූ ඡායාරූපයක් නිසා උරණ වු මන්ත්‍රිවරිය https://youtu.be/feS6rM2GuUY